UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වැඩිහිටි හා තරුණ සීල සමාදාන පින්කම


වැඩිහිටි සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී වැඩිහිටි සීල සමාදානය මෙහෙයවීමෙන් ඉල් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව රජවැල්ලේ සුභූති හිමි, 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි, 9 - 10 දහම් දෙසුම කොටුගොඩ ධම්මාවාස අනුනාහිමි , 10 - 11 අභිධර්ම කතාව , පියදාස මුතුගම මහතා 11 - 11.15 බුද්ධ පූජාව , රන්ගිරි උල්පත සුගතවංස හිමි, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ අකුරැස්සේ නන්දසිරි හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 2 - 3 දහම් දෙසුම කුකුල්පනේ සුදස්සී හිමි, 3 - 3.45 දහම් දෙසුම වැලිගම ඤාණරතන මහ නාහිමි, 4 - 5 දහම් දෙසුම කිරින්දේ සද්ධානුසාරි හිමි, 5 - 6 ධම්මපදය පානදුරේ පසන්න හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

තරුණ සීල සමාදාන පින්කම

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ තරුණ සීල සමාදානයේ මෙහෙයවීමෙන් ඉල්පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය.

එදින පෙරවරු 6 - 7 සීල සමාදානය හා අනුශාසනාව තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි, 8 - 9 භාවනා වැඩ සටහන මෙහෙයවීම වැලිමඩ පසන්නමානස හිමි, 9 - 10 අනුශාසනාව මහඔය අනුරුද්ධ හිමි, 10 - 11 දහම් දෙසුම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, 11 - 11.15 බුද්ධ පූජාව කිවුලේ සුවච හිමි, පස්වරු 12.25 - 12.30 පුණ්‍යානුමෝදනාව 12.30 - 1 පිරිත් හා තෙරුවන් ගුණ මැදදම්මේ ධම්මදස්සි හිමි, 1 - 2 ධර්ම සාකච්ඡාව මෙහෙයවීම මහරගම ධම්මසිරි නාහිමි, තල්පාවිල කුසලඤාණ හිමි, 2 - 3 විශේෂ දේශනය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් විජේසුරිය මහතා , 3 - 4 දහම් දෙසුම නුගේගොඩ පුණ්ණ හිමි 4.15 - 5 ධම්ම පදය ගබ්වෙල වජිර හිමි, 5 - 6 දහම් දෙසුම දියතලාවේ පියදස්සී හිමි, 6 - 6.30 බෝධි පූජාව මෙහෙයවීම හක්මන සුමනසිරි හිමි.

ඉල් පුර පසළොස්වක

 
ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 23 වන දා සිකුරාදා අපරභාග
11.53 ට ලබයි.
24 වන දා සෙනසුරාදා
අපරභාග 08.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා සෙනසුරාදාය.


මීළඟ පෝය දෙසැම්බර්
1 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 24

Second Quarterඅව අටවක

දෙසැම්බර් 01

New Moonඅමාවක

දෙසැම්බර් 09

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]