ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගයීමේ පාලි ගාථා ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට කළුතර දකුණ මහහීනටියංගල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථ ආනන්ද දහම් පාසලේ ධර්මාචාර්ය ශ්‍රේණියේ සන්තුෂ් හිවින් වීරසිංහ සමත් විය. මොහු කොළඹ ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබයි.
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]