ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
2025 වර්ෂයේ සමස්ත ලංකා දහම් පාසල් තරගාවලියේදී ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණ පදනම් කර ගනිමින් දිවයිනේ හොඳම දහම් පාසල ලෙස තේරී පත් වූ බදුල්ල, කයිලගොඩ මහා මහේන්ද්‍ර දහම් පාසල ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.
එහිදී විහාරාධිපති කණවරැල්ලේ හේමාලෝක නාහිමියන්ට ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් ප්‍රථම ස්ථානයට හිමි කුසලානය පිරිනැමූ අතර, ජයග්‍රහණය ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගයීම ද සිදු කෙරිණි.
ඩී. එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]