ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ ඇසළ අමාවක පෝ දා 2026 අගෝස්තු 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
යටිනුවර ගඟ පළාත දහම් පාසල් ආරම්භ වී අවුරුදු 131ක් පිරීමේ අභිමානවත් දිනය සිහිපත් කරමින් යටිනුවර ගඟ පළාත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් ගුරු සංගමයේ විශේෂ මහා සභා සම්මේලනය පසුගියදා කිරිබත්කුඹුර පලදාව පුරාණ විහාරයේ දී සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
කඩුගන්නාව සමූහ - කොලින් හරිශ්චන්ද්‍ර, පිළිමතලාව සමූහ - මහේන්ද්‍ර රන්දෙනිය
අගෝස්තු 12 බදාදා පූ.භා. 01.56න් අමාවක ලබා එදින අ.භා. 11.10න් ගෙවේ. 06 බදාද සිල්
අමාවක
අගෝස්තු 12
පුර අටවක
අගෝස්තු 20
පසළොස්වක
අගෝස්තු 27
අව අටවක
සැප්තැම්බර් 04
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]