[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහර නැලිගම ශෛලාසන්නාරාමයට ජය ශ්‍රී මහ බෝධි අංකුරයක්

මහර නැලිගම ශෛලාසන්නාරාමයට ජය ශ්‍රී මහ බෝධි අංකුරයක්


විහාරාධිපති හිමියන් ප්‍රමුඛව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වූ අයුරු

රාගම මහර නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාම විහාරස්ථානයේ වැඩ විසූ වසර 200කට ආසන්න කාලයක් ආයුෂ තිබූ බෝධීන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අනුරාධපුර ජය ශ්‍රී මහබෝධීන් වහන්සේගේ අංකූර බෝධීන් වහන්සේ නමක් එම විහාරස්ථානයට වැඩම කරවනු ලැබූහ.

විහාරාධිපති මාකූරේ පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි නාතුඩුව නන්දාගිරි විහාරාධිකාරි හිඟුරලකන්දේ පඤ්ඤානන්ද හිමියන් සහ රාජකීය පණ්ඩිත මාකූරේ පියරතන හිමියන් විසින් ඒ පිළිබඳ කටයුතු කරන ලදී.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]