ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සිරස ටීවී, ව්ඡ්එඉ 1ඉඊ, සිරස ජ්ර් නාලිකා ප්‍රමුඛ කැපිටල් මහාරාජා මාධ්‍ය ජාලයෙන් ප්‍රථම වරට සිරස රුහුණු මායා පොසොන් පූජා නමින් පොසොන් කලාප ත්‍රිත්වයක් සංවිධාන කර ඇත. සිරස ටීවී නාලිකාව සංවිධාන කරන සිරස අංගීරස පොසොන් කලාපය මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පසුගිය 27 වැනිදා සිට ජූලි මස 03 වැනි දා දක්වා පැවැත්වේ.
ව්ඡ්එඉ 1ඉඊ සංවිධාන කරන සිරස රම්බා විහාර පොසොන් කලාපය අද (29) සිට ජූලි මස 02 වැනි දා දක්වා අම්බලන්තොට රම්බා රාජමහා විහාරයේදී පැවැත්වේ. රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන සහ රත්නපුර මිණි කිරණ ව්‍යාපාරික සහ වියත් සංගමය සංවිධාන කරන සිරස මිණිපුර පොසොන් කලාපය අද (29) සිට ජූලි මස 05 වැනි දින දක්වා සිරස ජ්ර් හි මූලිකත්වයෙන් පැවැත්වේ. මෙම කලාප තුනේම ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය, බැති ගී, තොරණ, කූඩු, දන්සල් ආදියෙන් සමන්විත වන අතර, අද උදෑසන 6.00 සිට රාත්‍රී 7.00 දක්වා අංගීරස පොසොන් කලාපය කේන්ද්‍ර කර ගනිමින් පොහොය දින විකාශය සිරස ටීවී ඔස්සේ සිදු කරයි.
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]