[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

෴පෝදා පින්කම්෴

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරය

අලුයම 5.00ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32ක් පූජා කිරීම, උදෑසන 5.30ට උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමි, 6.00ට බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, 07.15 සිට 08.15 ධර්ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී සඳගලතැන්නේ විමලසිරි හිමි, 09.00 සිට 10.45 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද ඇතුළු වියතුන්, 10.45ට බුද්ධ පූජාව පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 සක්මන් භාවනාව, 12.30 සිට 01.15 ධර්ම සාකච්ඡාව විශාකා උපාසක උපාසිකා සමිතිය, 01.15 සිට 02.15 දක්වා ධර්ම දේශනාව මීගමුවේ විජයකිත්ති හිමි, 02.30 සිට 03.45 විශේෂ ධර්ම සාකච්ඡාව මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන, 4.00 සිට 05.00 විශේෂ ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී තිස්සපුර ධම්මසිද්ධි හිමි, 05.30ට ගිලන්පස අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව ශාස්ත්‍රපති කීඹිඇල කස්සප නාහිමි, 08.00-09.00 භාවනාව සිරි වජිරඤාණ දහම් පාසලේ ප්‍රධානාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනය ශාස්ත්‍රපති පුස්සැල්යායේ චන්දිම හිමි, 10.00-11.00 මංගල ධර්ම දේශනය පැලහිටියේ නාගිත හිමි, පස්වරු 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ ගල්ලිදකන්දේ පඤ්ඤාධීර හිමි සහ හුළුගල්ලෑවේ සාසනධීර හිමි, 01.00-02.00 ධර්ම සාකච්ඡාව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 02.00-03.00 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති බඹරැන්දේ වජිර හිමි, 03.00-03.45 ධර්ම දේශනය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති එළුවාපොල පඤ්ඤාරතන හිමි, 04.00-05.00 ධර්ම දේශනාව මහාචාර්ය එනමල්දෙනියේ සාරානන්ද හිමි, 05.00-06.00 ධම්මපදය - විනයාචාර්ය මැණික්බෝවේ දීපාලෝක හිමි, 06.00-06.30 බෝධිපූජාව සහ සිල් අලුත් කිරීම, හක්මන සුමනසිරි හිමි.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]