[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පලල්ලේ සරණජෝති නාහිමියෝ ගුරු උපහාර ලබති

පලල්ලේ සරණජෝති නාහිමියෝ ගුරු උපහාර ලබති

යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී, තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරයේ විහාරාධිපති, උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ මූලික පිරිවෙනේ පරිවේනාධිපති පලල්ලේ සරණජෝති නාහිමියන් විශ්‍රාම යාම නිමිතිකොට ගෙන ගුරු උපහාර උළෙලක් පසුගිය දා යක්කලමුල්ල උඩුමලගල ගංගාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි.

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]