[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසරක දුක

සැම පෝ දිනකදී හරියට බුදු බණ අසලා
ඇසු බණ අනුව ජීවිතේ හැඩ ගස්වා ගෙන ඉඳලා
දන් දී පින්කම්ද හැකි පමණින් සැම විට කරලා
දුක් බර සසර නිම කරමු ද ඉපදීමට තිත තබලා

උපතත් මරණයත් අතමිට මොලවා ගෙන එනවා
ඒ ගැන කියන්නට දෝ කෑ මොර දෙනවා
නැවැතත් යන විට දි සැම අත හැර යනවා
බඹයක කුණු කය ද මහ පොළොවට පස් වෙනවා

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]