[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහම් ආලෝකය

දහම් ආලෝකය

මිහින්තලා පුදබිමට මිහිඳු හිමියන් වැඩම කිරීම ලක්වැසි ජනතාවගේ ආගමික හා සංස්කෘතික ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඓතිහාසික සන්ධිස්ථානයකි. බුදුන් වහන්සේ පිරිනිවන් පා බුද්ධ වර්ෂ 236ක් ගත වූ තැන ඉන්දියාවේ පැවැති තුන්වැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම උතුම් මහින්දාගමනය සිදු විය.

එතෙක් පොහෝ දිනවල පවා මුවන් දඩයම් කිරීම වැනි ප්‍රචණ්ඩ විනෝදාංශවල නිරත වූ ශ්‍රී ලාංකීය ජනයා තුළ අහිංසාවාදී චින්තනයක් ඇති කිරීමට මිහිඳු හිමියන්ගේ දහම් පණිවිඩය සමත් විය.

 

පොසොන්
පුර පසළොස්වක

ජුනි 29 සඳුදා පූ.භා. 03.08න්
පුර පසළොස්වක ලබා
30 අඟහරුවාදා
පූ.භා. 05.28න් ගෙවේ.
29 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍ජුනි 29

Second Quarterඅව අටවක

‍‍‍ජූලි 07 

Full Moonඅමාවක

ජූලි 14

First Quarterපුර අටවක

ජූලි 21  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]