ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ පොසොන් පුර පසළොස්වක පෝ දා 2026 ජුනි 29 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පොසොන් පුන් සඳ කිරණින් යාල වන මැද අභිමනින් බැබළෙනා සදහම් තෙදින් සොඳුරු චිත්තල පබ්බතින් පැවසෙනා හෙළ පුරාණය මෙත් සිසිලෙන් සිත් සැනසූ අපේ දිවමන් උරුමයයි
පිනැති කාවන්තිස් රජුන් සහස් ගණනින් ලෙන් තැනූ දොළොස් දහසක් රහත් හිමි දහම රැකගත් පින් කෙතයි රුදුරු බැමිණිති සාගතේ වසර දොළහක් පැවතුණේ
කඳු මුදුන් සහසින් සැදී පැරැණි නටඹුන් චේතියන් මලියදෙව් රහතුන් උතුම් පා සිඹුම් ලැබු පින් කෙතයි හෙළයෙ මහ හැදියාව වේ රකිමු පණ මෙන් සැම දිනේ සිතුල්පව් මහ විහාරය
ආචාර්ය රත්නපාල වික්රමසිංහ
ජුනි 29 සඳුදා පූ.භා. 03.08න් පුර පසළොස්වක ලබා 30 අඟහරුවාදා පූ.භා. 05.28න් ගෙවේ. 29 සඳුදා සිල්
පසළොස්වක
ජුනි 29
අව අටවක
ජූලි 07
අමාවක
ජූලි 14
පුර අටවක
ජූලි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]