ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
පිහිටක්, සරණක් අවැසි වැඩිහිටි පියවරුන් උදෙසා ඉදිකරන ලද කේ. ධම්මවීර වැඩිහිටි නිවාසය ජූනි 03 වැනිදා සවස විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
කුණ්ඩගල ශ්‍රී මලියදේව අරහන්ත ආරණ්‍ය සේනාසනාධිපති කිතුළම්පිටියේ ධම්මවීර නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද මෙම වැඩිහිටි නිවාසයේ කටයුතු මෙත්සුව ශ්‍රී ලංකා පදනමේ කළමණාකාරිත්වයෙන් කොත්මලේ ධම්මපි‍්‍රය හිමියන්ගේ අධීක්ෂණය තුළ සිදුවේ. කේ. ධම්මවීර වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය, මෙත්සුව ශ්‍රී ලංකා පදනම, ත්‍රිමලය දේව අරහන්ත ආරණ්‍ය සේනාසනය, කුණ්ඩගල, තෙළඹියාව, නිකදළුපොත ලිපිනයෙන් තොරතුරු විමසිය හැකිය.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]