ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
****
පෙතිගමුව, හල්තොට, බණ්ඩාරගම පදිංචි එච්. ඩී. ආර්. එරන්ද අබේරත්න (38) වකුගඩු රෝගයෙන් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් පවසන බවත් කියයි. “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයකු සිටීනම් 071 905 5757 දුරකතනයට අමතන ලෙස ඉල්ලීමක් කරයි.
156/1, කලඑළිය, ජාඇල පදිංචි එච්. සී. ලොකුගීගන අක්මා රෝගයෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියයි. “ඕ පොසිටිව්” අක්මා කොටසක් ඉතා ඉක්මනින් අවශ්‍ය වී තිබෙන බවත් කියයි. පරිත්‍යාගශීලියකු වේ නම් 071- 4480436 හෝ 070 4328789 දුරකතනයන්ට අමතන මෙන් ඉල්ලීමක් කරයි.
ජයවර්ධනපුර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන කේ. එල්. ඩී. රුවිදු තෂ්මන්ත (24) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට ඉක්මනින් “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව ද කියයි.
වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයකු වේ නම් 071-0104916, 070-7104916, 075- 7376701 දුරකතන අංකවලට අමතන ලෙස ඉල්ලීමක් කරති.
ඇල්ලෝරාවත්ත, පයාගල, දකුණ පදිංචි පී. ඩී. ඩබ්ලිව්. සේනාරත්න (50) දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. “ඒ පොසිටිව්” වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශ බව කියයි. පරිත්‍යාගශීලී අයකු වේ නම් 077-3694657 හෝ 076-6011032 දුරකතනයන්ට අමතා වැඩිදුර විස්තර දැන ගත හැකි බව ද කියයි.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]