ශ්රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
දර්ශනපති පණ්ඩිත කණුමුල්දෙණියේ චන්දවිමලභිධාන නාහිමිපාණන් වහන්සේ සසුන’ඹර එළිය කරන මහා යතිවරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ ජුනි මස 07 වැනි දින තම දිවියේ 65 වැනි විය සපුරයි. උන්වහන්සේට නිදුක් නීරෝගී සුවය හා චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර තව බොහෝ කලක් සසුන් වැඩ වසන්නට අවැසි දිරිය හා ශක්තිය තෙරුවන් ගුණ බලයෙන් ලැබේවා’යි පතන්නෙමු.
ආචාර්ය, දර්ශනපති කනංකේ විජිතනන්ද හිමි.
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]