ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝ දා 2026 මැයි 30 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ලොව පුරා බෞද්ධ ජනතාව ආධ්‍යාත්මීය වශයෙන් බැතියෙන් සමරන වෙසක් සැමරුම යෙදෙන මැයි මාසය කැනඩාවේ බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කෙරේ. මේ අනුව බෞද්ධ උරුමයන් සඳහා නිල වශයෙන් මාසයක් කැප කළ ලොව පළමු රට බවට කැනඩාව පත් වේ. එරට ඔටාවා නගරය මැයි මාසය ම බෞද්ධ උරුම මාසයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. ඔටාවා හි නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් මහතා විසින් නොබෝදා මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මැයි මාසය බෞද්ධ උරුම මාසය ලෙස නිල වශයෙන් නම් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය ද ලැබී තිබේ.
මේ නිසා බුදු දහමේ ආධ්‍යාත්මික වටිනාකම, යහපැවැත්ම හා එකමුතුකම ප්‍රවර්ධනය කිරීමේ දී බෞද්ධ කැනේඩියානුවන් ලබා දෙන දායකත්වය සුවිශේෂී ය.
- නිශාන්ත චාමින්ද පීරිස්
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ. 30 සෙනසුරාදා සිල්
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
පුර අටවක
ජුනි 21
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]