[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වඳීම් බැතින් පා තඹුරූ

වඳීම් බැතින් පා තඹුරූ

සාරා සැකි කප් සසරේ
දස පාරමි දම් සපුරා
දස මර සේනා පැරදූ
දෙතිස් මඟුල් ලකුණින්
සපිරි සම්බුදු සිරිපා පියුමන්
කරනෙම් බැතියෙන් පිනිපා

තෙදවත් රිවි මඬලක් සේ
සවනක් බුදු රැස් විහිදා
සතහට මහ කරුණාවෙන්
පා ගමනින් අප වෙනුවෙන්
සිය දහසක් ගවු වඩිමින්
දෙසුවේ නව ලොවුතුරු දම්

දෙව් බඹ මනු සත් වෙතිනී
පිදුම් ලැබූ දිව රැයෙහි
සීල සමාහිත නුවණින්
සව් කෙලෙසුන් මුල් සිඳලූ
මෙත් මුදිතා මහ සයුරු
වීතරාගි බුදු සමිඳූ
වඳීම් බැතින් පා තඹුරූ

වෙසක් පුර පසළොස්වක

මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17න් ගෙවේ.
30 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

First Quarterපුර අටවක

ජුනි 21  

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]