ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ වෙසක් පුර අටවක පෝ දා 2026 මැයි 23 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
හෝමාගම, මාවත්ගම ශ්‍රී විශුද්ධාරාම මහාවිහාරයේ විහාරාධිපති කොබවක විමලධම්ම නාහිමියන්ගේ ලෝක ශාසනික සේවා ඇගයීමට ලක්කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ශ්‍රීමත් මහානායක මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක උත්තරීතර සංඝ සභාවෙන් පිරිනැමූ ‘විශ්ව කලා කීර්ති ශ්‍රී මංගල ධම්මාලෝක’ යන ගෞරව උපාධි නාමය සහිත කොළඹ දිසාවේ සීතාවකපුර උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම පසුගිය මස 20 වැනි දින කෝට්ටේ ශ්‍රී මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරිණි.
- සමනලගම සුගතසාර හිමි
මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ. 23 සෙනසුරාදා සිල්
පුර අටවක
මැයි 23
පසළොස්වක
මැයි 30
අව අටවක
ජුනි 08
අමාවක
ජුනි 14
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]