[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පිහිට පතයි

පිහිට පතයි

රත්නපුරේ ධම්මමෙත්තා දස සිල්මාතාව (195770702566) දැනට පාකින්සන් රෝගයෙන් පෙළෙන බව කියයි. කෑම අරුචියක් පවතින බව ද, වෛද්‍යවරුන් නියම කළ ඖෂධ ලබා ගැනීමට මුදල් නොමැති බව ද කියයි. පරිත්‍යාගශීලියෙක් වේ නම් 070-166 70 93 දරන දුරකතනයෙන් වැඩි විස්තර ලබාගත හැකි බව ද කියයි. ඖෂධ ලබා ගැනීමට මුදලින් ආධාර කිරීමට කැමැති පරිත්‍යාගශීලීන් වේ නම් රත්නපුර සම්පත් බැංකුවේ ගිණුම් අංක 103353921273 දරන ගිණුමට මුදල් බැරකළ හැකි බව ද කියයි.

******

බලංගොඩ, පින්නවල පදිංචි ඒ.ආර්. ප්‍රනීත් කුමාර ජයවර්ධන යන අය දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට වකුගඩු සැත්කම සඳහා විශාල මුදලක් වැය වන බවද කියයි. මුදලින් ආධාර කළ හැකි නම් ඔබගේ මුදල් ඒ.ආර්. ප්‍රනීත කුමාර ජයවර්ධන, ජාතික ඉතිරි කිරීමේ බැංකුව (එන්.එස්.බී) 300113165948 ගිණුම් අංකයට බැරකළ හැකි බව ද කියයි. 0775 25 45 55 අංකයෙන් වැඩිවිස්තර විමසිය හැකි බව කියයි.

පුර පසළොස්වක

අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]