[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහනායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොල විමලඥාන නා හිමියෝ

මහනායක ධුරයෙන් පිදුම් ලැබූ වල්පොල විමලඥාන නා හිමියෝ

අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහානිකායේ අභිනව මහා නායක ධුරයට පෑලියගොඩ ගංගාරාම මහා විහාරාධිපති, විශ්ව භාෂා විශාරද වල්පොල විමලඥාන නාහිමියෝ පත්වෙති.

කඩවත, පුවක්වැටිය ශ්‍රී සුනේත්‍රාරාම මහා විහාරස්ථානයේ දී ඉකුත් දා පැවැති එම නිකායේ ශ්‍රී සුමන ජෝති කාරක සංඝ සභාව මඟින් ඒකමතිකව උන්වහන්සේ එම පදවියට තෝරා පත් කර ගන්නා ලදී.

එම නිකායේ අනුනායක ධුරය හොබවමින් සිටි උන්වහන්සේ නිකායේ වැඩ බලන මහානායක හිමියන් ලෙසද කටයුතු කළහ.

පුර පසළොස්වක

අප්‍රේල් 30 බ්‍රහපතින්දා අ.භා. 09.16න් පුර පසළොස්වක ලබා 01 සිකුරාදා අ.භා. 10.56න්. ගෙවේ.
01 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

Full Moonඅමාවක

මැයි 16

First Quarterපුර අටවක

මැයි 23

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]