ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් අමාවක පෝ දා 2026 අප්‍රේල් 17 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථ ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ වාර්ෂික ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා (29) එම විහාරස්ථ ධර්ම ශාලාවේදී පැවැත්විණි.
බදුපොළ ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, ශ්‍රී ධම්මාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්ය කළුන්දෑවේ ඛේමානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, දහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහ මවුපියන්ගේ සහයෙන් මේ උත්සවය පැවැත්විණි.
ගිනිගත්හේන විශේෂ - ජී. ඒ. ගුණසේන
අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ. 17 සිකුරාදා සිල්
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
පසළොස්වක
මැයි 01
අව අටවක
මැයි 09
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]