[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දොඩම්ගොල්ලේ සෝරත හිමියන්ට උප ප්‍රධාන සංඝ නායක පදවියක්

දොඩම්ගොල්ලේ සෝරත හිමියන්ට උප ප්‍රධාන සංඝ නායක පදවියක්

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මොනරාගල දිස්ත්‍රික්කයේ උප ප්‍රධාන සංඝ නායක පදවියට බිබිල ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී දොඩම්ගොල්ලේ සෝරත හිමියන් පත්කර ඇත.

ඒ සඳහා වූ පත්වීම් ලිපිය මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් ඇතුළු සානු නායක කාරක සංඝ සභාව විසින් එම විහාරස්ථානයේ දී පිරිනමන ලදහ.

මෙම අවස්ථාවට වැලියාය සිරි පියරතන පරිවේණාධිපති කන්දඋඩපංගුවේ සුධම්ම, මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී කන්දඋඩපංගුවේ සුගතනන්ද නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]