[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලන්ඩන් බොදු විහාර සියවස් අසිරිය

ලන්ඩන් බොදු විහාර සියවස් අසිරිය

ලන්ඩන් විහාර වඳීම් හද බැතියෙන්
ලන්ඩන් විහාර වඳීම්
අනගාරික දම්පල් හිමි සුපතළ
දම්සෝ නරනිඳු සේ සසුනඹරෙහි
සුදිලේ ලන්ඩන් විහාරෙ ඇරඹු

සිය වසරක් සපිරූ
ලන්ඩන් විහාර මහරූ

නූතන විසාකා පෝස්ටර් මැතිණිය
දම්පල් සිහිනය සැබෑ කරන්නට
ලන්ඩන් බොදු මහ විහාර තැනවූ
බැතිමල් පුදදෙමු
දන් පැන් දුන් සැම හට

සිය වසරක් සපිරූ
ලන්ඩන් විහාර මහරූ

පෙර පර යා කළ සදහම් මඟ තුළ
සහස් සුවහසින් මහ තෙරුන් වැඩි
සද්දම් වරුසා වසීය නිරතුරු
ලන්ඩන් විහාර සුදිලේ මුළු ලොව

සිය වසරක් සපිරූ
ලන්ඩන් විහාර මහරූ

බක් අව අටවක

අප්‍රේල් 09 බ්‍රහපතින්දා අ.භා. 09.19න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15න් ගෙවේ.
10 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]