[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

මහරගම, ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී ගොඩිගමුවේ පේමාලෝක පොඩි හාමුදුරුවන් සහ තංගල්ල, පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී ඕකන්දයායේ පඤ්ඤාසිරි පොඩි හාමුදුරුවන් වහන්සේ ශාස්ත්‍රපති තේනගම ධම්මාලෝක හිමි, ශාස්ත්‍රපති රොටුඹ නන්දාරාම හිමි සහ විචිත්‍ර භානක යටිගල පඤ්ඤාලෝක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පසුගිය 20 සහ 21 දෙදින මුල්ලේරියාව, ගල්වාන පුරාණ මහා විහාරස්ථ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ.
01 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]