උපසම්පදා ලබති
මහරගම, ගොඩිගමුව ශ්‍රී සද්ධර්මාරාම විහාරවාසී ගොඩිගමුවේ පේමාලෝක පොඩි හාමුදුරුවන්
සහ තංගල්ල, පොලොම්මාරුව ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී ඕකන්දයායේ පඤ්ඤාසිරි පොඩි
හාමුදුරුවන් වහන්සේ ශාස්ත්‍රපති තේනගම ධම්මාලෝක හිමි, ශාස්ත්‍රපති රොටුඹ නන්දාරාම
හිමි සහ විචිත්‍ර භානක යටිගල පඤ්ඤාලෝක හිමිපාණන්ගේ ආචාර්යත්වයෙන් පසුගිය 20 සහ 21
දෙදින මුල්ලේරියාව, ගල්වාන පුරාණ මහා විහාරස්ථ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමාමාලකයේ
දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ. |