ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ බක් පුර පසළොස්වක පෝ දා 2026 අප්‍රේල් 01 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සසුන් නුබ විල පුරා සුපිපුණු රුවන් අරවිඳු නොවන මුකුළිත මඩිහෙ නා හිමි සෙවණෙ විකසිත තලල්ලේ සඳකින් සමිඳ අප
අමිල අගයැති සඳුන් කරඬුවකි ලක් දනන් හට මහරු පින් කෙතකි
පිරූ අඩසිය වසක් මා හිමි දෙසූ අම දම් මිහිරි අපමණ දනන් බොදු ගීතයෙන් සැනසුව සමිඳු බුදුකුරු වේ ය මතු දින
අලව්වේ පැනසිහ සෙනස්න යි කොළඹ නාරද දහම් අරම යි අනුරපුර සිරි රහල් අරණයි අමා දම් මඟ නිබඳ පහයයි
ආචාර්ය රත්නපාල වික්‍රමසිංහ
අප්‍රේල් 01 බදාදා. පූ.භා. 07.09න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහපතින්දා පූ.භා. 07.44න් ගෙවේ. 01 බදාදා සිල්
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
අමාවක
අප්‍රේල් 17
පුර අටවක
අප්‍රේල් 24
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]