ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් අමාවක පෝ දා 2026 මාර්තු 18 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත්හැරීමේ ඉෆ්තාර් උත්සවයක් බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරයේදී පසුගිය 05 වැනි දා සිදු කරනු ලැබූ අතර, එය මෙරට බෞද්ධ විහාරස්ථානයක ඉෆ්තාර් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව ද වේ.
මේ අවස්ථාවට ඉස්ලාම් බැතිමතුන් සියයකට වැඩි පිරිසක් සහ බෞද්ධාගමිකයන් විශාල පිරිසක් ද සහභාගි වූහ.
බිබිල වෙළෙඳ සංගමය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර, දොඩම්ගොල්ලේ සෝරත හිමියන් විසින් පැමිණ සිටි පිරිස ශීලයෙහි පිහිටුවන ලදී.
ඩී.එස්. ගුණතිලක - ඌව වෙල්ලස්ස විශේෂ
මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ. 18 බදාදා සිල්
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
පසළොස්වක
අප්‍රේල් 01
අව අටවක
අප්‍රේල් 10
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]