[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පොකුණුගල පුරාණ විහාරයේ දී කුල දරුවන් හය දෙනකු පැවිදි බිමට

මොනරාගල පොකුණුගල පුරාණ විහාරයේදී කේ.එච්.එම් බිනොජ් සත්සර (13), එම්.පී. බෝමේත් ගීසුළු (12), එච්.ඒ. යසින්ත නෙත්සර (11), කේ.එච්.එම්. අංජන රවිශාන් (08), ඒ.ගඟන (09), තෙවිඳු කිත්සිරි (10) යන කුලදරුවන් සය දෙනා පසුගියදා පැවිදි බිමට පිවිසියහ. විහාරාධිපති ශාස්ත්‍රවේදී පණ්ඩිත කලවැල්ආරගම කස්සප නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ කුලදරුවන් පැවිදි වූ අතර, මෙම පින්කමට ඌව වෙල්ලස්ස නැඟෙනහිර තෙපළාතේ ප්‍රධාන සංඝ නායක පොතුබන්ධන රාජමහා විහාරය, දීඝවාපි රාජමහා විහාරය යන උභය විහාරාධිපති මහඔය ජිනරතන නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත වෑකුඹුරේ දේවානන්ද නාහිමි, ශාස්ත්‍රපති පණ්ඩිත බුද්ධම නන්දසාර හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියහ.


මැදින් අමාවක

මාර්තු 18 බදාදා. පූ.භා. 08.25න් අමාවක ලබා 19 බ්‍රහපතින්දා පූ.භා. 06.54න් ගෙවේ.
18 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

Second Quarterඅව අටවක

‍‍‍අප්‍රේල් 10  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]