ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් පුර අටවක පෝ දා 2026 පෙබරවාරි 24 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
අනුරාධපුර කරුවලගස්වැව ආර්. සමන් වීරසිංහ සහ නිශාන්ති වීරසිංහ යන දෙපළගේ පුත්‍රයාවන දුලාජ් පබසර වීරසිංහ කරුවල ගස්වැව සුනීත හිමි නමින් 2026.01.10 දින රුහුණු විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති කටුකිරින්දේ විජිත හිමියන්ගේ ආචාර්යත්වයෙන් මීගමුව කිඹුලාපිටිය දම්මින්න ගහවත්තේ ශ්‍රී සුර්යඛේසිකාරාමයේ දී පැවිදි කිරීමේ පින්කම සිදුකරන ලදී.
සටහන සහ සේයාරුව - දම්මින්නගහවත්තේ යසපාල චන්ද්‍රසිරි
පෙබරවාරි 24 අඟහරුවාදා පූ.භා. 07.04න් පුර අටවක ලබා 25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ. 24 අඟහරුවාදා සිල්
පුර අටවක
පෙබරවාරි 24
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]