ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ මැදින් පුර අටවක පෝ දා 2026 පෙබරවාරි 24 අඟහරුවාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති සාහිත්‍ය සූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේට තායිලන්තයේ පැරැණිතම හා ප්‍රධානතම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන චූලාලංකෝර් විශ්වවිද්‍යාලය මඟින් ගෞරව ආචාර්ය උපාධිය පිරිනමා තිබේ.
එම සැමැරුම් උලෙළ උන්වහන්සේගේ ජන්ම දින සැමරුම යෙදී ඇති මෙම 03 දා පස්වරු 2.30ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
පෙබරවාරි 24 අඟහරුවාදා පූ.භා. 07.04න් පුර අටවක ලබා 25 බදාදා පූ.භා. 04.53න් ගෙවේ. 24 අඟහරුවාදා සිල්
පුර අටවක
පෙබරවාරි 24
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
| PRINTABLE VIEW |
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]