[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුරුන්දි පුරාවිද්‍යා බිමේ චෛත්‍යය සංරක්ෂණය කෙරේ

කුරුන්දි පුරාවිද්‍යා බිමේ චෛත්‍යය සංරක්ෂණය කෙරේ

කුරුන්දි පුරාවිද්‍යා භූමියේ විනාශයට පත් වී ඇති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කැණීම් කටයුතු සිදු කිරීම පසුගිය දා ආරම්භ විය. එම ව්‍යාපෘතියේ කැණීම් අවසන් කර පසුගිය දා එහි ඇති චෛත්‍යයේ සංරක්ෂණ කටයුතු සිදු කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක සේනා (මුලතිව්) ආඥාපති මේජර් ජනරාල් උපාලි රාජපක්ෂ, බෞද්ධාලෝක පදනමේ සභාපති සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ උප සභාපති ජගත් සුමතිපාල මහතා, ප්‍රාදේශීය පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂක ආර්.ඩී. ජයතිලක මහතා ඇතුලු පුරාවිද්‍යා නිලධාරීන්, බෞද්ධාලෝක පදනමේ නිලධාරී මණ්ඩලය යුධ හමුදා නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

කුරුන්දි ව්‍යාපෘතිය සඳහා මූල්‍ය දායකත්වය ලබා දෙනු ලබන්නේ බෞද්ධාලෝක පදනම මඟිනි.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]