[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර,කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරස්ථානය

දහසක් බුද්ධ ප්‍රතිමා වහන්සේගෙන් සමන්විත අනුරාධපුර කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරය

අමාමෑණි ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ඉපදීම,බුදුවිම,පිරිනිවන්පෑම සිදුවුයේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනක ය. ලෝ වැසි සියලු දෙනා සසර දුකින් මුදවාලමින් නිවන් අවබෝධ කරවීමට බුදුන් වහන්සේ ශ්‍රි සද්ධර්මය දේශනා කළහ. බුද්ධ චරිතයෙහි හා බුද්ධ කාලයේ සිදුවිම්,විශේෂ අවස්ථා මුල් කර ගනිමින් ඉදිවු සුවිශේෂි විහාරස්ථානයකි අනුරාධපුර,කොක්කිච්චිය සිරි සම්බුද්ධ ප්‍රාතිහාර්ය විහාරස්ථානය. ‘’බුද්ධාලම්භන පී‍්‍රතිය ඇති කරන වෙහෙර විහාරස්ථාන ඉදි කරමින් ජනතාවට ධර්මානුකූල අවබෝධය ලබා දෙමින් බුදු දහමේ චිරස්ථිතිය උදෙසා සිදු කරන ශාසනික සේවාවක් වශයෙන් උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක නෙල්ලිකුලම ශ්‍රි සම්බුද්ධ පංචසතික චාරිකාරාමාධිපති,අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති අලුත්ගම බෝගමුවේ සද්ධාරංසි නාහිමිගේ සංකල්පනාවක් අනුව ඉදිකරන ලද සුවිශේෂී විහාරස්ථාන හතරක් සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට අවස්ථාවක් අදවනවිට සැලසී තිබේ.එම විහාරස්ථාන අතර සුවිශේෂී විහාරස්ථානයකි අනුරාධපුර,කොක්කිච්චිය ප්‍රාතිහාර්ය විහාරස්ථානය.’’ මෙම විහාරස්ථාන භුමියේ ඉදිකර ඇති විහාර මන්දිරයේ දක්නට ලැබෙන දහසක් බුද්ධ ප්‍රතිමා නිර්මාණය විසි එක්වන සියවසේ දක්නට ලැබෙන විශේෂිත නිර්මාණයකි.එම නිසා ජනතාව මෙම විහාරය දහසක් ප්‍රතිමා විහාරය ලෙස ද හඳුන්වයි.

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]