[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙත් සිත

මෙත් සිත

පුරහඳ අහසේ එබී බලයි
සීත පවන් රැළි ගත දැවටෙයි
මාගේ මෙත් හැඟුමන් පිබිදෙයි
සැනැසෙන සිත දැහැනට සැරසෙයි

රෝ දුක් බිය මිනිසා වනසයි
අසරණ සත් වග සරණ සොයයි
ජීවිත ආශා පිපාසයන් ඔහු
දැල් වූ දෑසින් බලා සිටියි

ලොවෙහි වසන
හැම සතුන් සමයි මා ලෙස ම
සුව ම සොයයි දුකෙහි හඬයි
මා වෙනුවෙන් වට මෙත් ධාරාවෝ
වෙනසක් නැතිවම ගලා බසියි

   බක් අව අටවක 

 මැයි 03 සදුදා අපර භාග 13.39 අව අටවක ලබා 04 අඟහරුවාදා
අපර භාග 13.10 ගෙවේ.
සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 03  

Full Moonඅමාවක

මැයි 10

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]