[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ව්‍යසනයන්ගෙන් වැළකෙන පහසුම මඟ

දස රාජ ධර්ම හා සතර සංඤxxඳැු වස්තු ඇතුළු ධාර්මික හඳීජ⋆ නායකයකු විසින් අනුගමනය කළ යුතු, පිළිවෙත් නායකයන් කොතෙක් අනුගමනය කළද ජනතාව නිසි උපදෙස් පිළි නොපැද සිටියහොත් රට විනාශයක් කරා යැම වැළැක්විය නොහැකි වනවා."  ලෝකයේ මිනිසුන් අතර විවිධාකාර හේතු සාදාගෙන දැවැන්ත යුද ගැටුම් ඇති වුණා. උදාහරණ ලෙස පෙන්වා දෙනවානම් 1 වැනි ලෝක යුද්ධය හා දෙවැනි ලෝක යුද්ධයත් කුරුස යුද්ධයත් පෙන්වා දෙන්න පුළුවන්. එහිදී විශාල වශයෙන් මිනිසුන් ඝාතනය වුණා. අද වුවද න්‍යෂ්ටික අවි පවා නිෂ්පාදනය කරනු ලබන බවත් අපට පෙනෙන්නට තිබෙනවා. ඒ අවශ්‍යතාව මත නොව තමන්ගේ බලපුළුවන්කාරකම් අනෙකාට පෙන්වීමටයි.  එහෙත් වසංගත රෝගී තත්ත්වයකදී, එසේත් නැත්නම් වයිරස ආසාදනයකදී මේ බලපුළුවන්කාරකම් සියල්ල යට වෙනවා. එහිදී ජාතිය, ආගම්, කුල භේද උගත්, ධනවත් කිසිවකට යටත් නොවී එකම ආකාරයකට එහි බලපෑම එල්ල වන්නේ. මේ වන විට ලෝකයේ සිදුව ඇති ව්‍යසනයන්ගෙන් ඒ බව අපට පෙනී යනවා. ස්වභාවික විපත්වලදී මෙන්ම මේ කොරෝනා ව්‍යසනයන්ගෙනයේදී ද සියලූ‍ දෙනාටම එකම ආකාරයේ විපත්තීන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. බුදු රජාණන් වහන්සේ විසින් අපට යහපත් දිවියකට කරුණු රැසක් අනුදැන වදළා. ඒ අනුව අප කටයුතු කරන්නේ නම් මේ ගැටලූ‍ අවම කර ගත හැකි වනවා.


 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]