[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආචාර්ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගෙන් හමුදාවට කෙසෙල් ටොන් 3ක්

සරණක් ඇවැසි තැන සරණ වීම

දැහැමිව ධනය උපයාගෙන ධනය විනාශ කෙරෙන භෝග විනාශ මුඛ ඇතුළු හේතු වටහාගෙන ධනය නිසි පරිදි පරිහරණය කළ යුතු අතර ධනය වියදම් කළ යුතු අංශ හතරක් බුදු දහමින් අපට දක්වා තිබෙනවාග බුදු දහමේ සාරධර්ම ඔස්සේම ගමන් කරමින් සිඟාලෝවාද සූත‍්‍රයට අනුව ගිහියා ගමන් කළ යුතු මාර්ගයට යොමු කර මේ විපත් පැමිණි අවස්ථාවේදී ඔවුන් කටයුුතු කළ යුතු ආකාරය පෙන්වා සමාජ යුතුකම් ඉටු කරන්නට පසුගිය දිනවල මෙන්ම අදත්, යට්වරයාණන් වහන්සේ විසින් කටයුතු කරමින් සිටී. පරෝපාකාරය ගිහියාටත් පැවිදි භික්ෂුවටත් එකසේ ආනිශංස ලබා දෙන්නක්. ඒ අනුව මේ අවස්ථාවේ අසරණව සිටින ජනතාවට හැකි උපරිම අයුරින් සහන සලසන්නට විහාරස්ථාන රැසක විහාරාධිපති හිමිවරුන් මෙන්ම විවිධ සංවිධාන විසින් පියවර ගෙන තිබුණා


 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]