[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාලි පාඩම 35 - බිළාලො - බළලා (පූසා)

35 - කොටස

බිළාලො - බළලා (පූසා)

වචන මාලාව

1. එකො - එක්
2. ඉචඡති – කැමැති වේ
3. කීළති - සෙල්ලම් කරයි
4 . කණණ – කණ
5. කාළ - කළු
6. චතතාරො - සතර දෙනා
7. දෙව - දෙදෙනා / දෙක
8. තථාපි - එසේ වුවත්
09. දහර - ළදරු කාලය
10. නහායිතුං - නාන්නට
11. පායෙති - පොවයි
12. වඩඪිතා - වැඩුණු
13. සෙත - සුදු
14. බිළාලි - බැළලී
15. පොතක – පැටියා
බිළාලො - බළලා (පූසා)

එකො බිළාලො සයති, තසස චතතාරො පාදා සනති. බිළාලසස (බිළාලාය) දෙච කණනා. දෙව අකඛිනි. එකං නංගුටඨං, දෙව බිළාල පොතකා කීළනති. තෙසු එකො සෙතො. එකො කාළො.

බිළාලී චතතාරො පොතකෙ ලභි. සා තෙසං ඛීරං පායෙති. අති දහරකාලෙ තෙ ඛීරමෙව පවනති, වඩඪිතා භතතං භූඤජනති

බිළාලා සුඛං සයිතුං ඉචඡනති. තථාපි තෙ නහායිතුං න ඉචඡනති. වුදධා බිළාලා මූසිකෙ ගහෙත්වා ඛාදනති.

මෙම පාඩම මෙම සතියේ සිකුරාදා සහ ඉරිදා රාත්‍රී 8.45ට බෞද්ධයා රූපවාහිනියෙන් ද  (The Buddhist TV) සඳුදා සවස 3.30ට බෞද්ධයා ගුවන් විදුලියෙන් ද විකාශනය වේ. ඔබට පසුගිය වැඩසටහන් සියල්ල අන්තර් ජාලයෙන් ද නැරඹිය හැකි ය. ඒ සඳහා පිවිසෙන්න. ර්චඨචඤඩඪ (මාගධී) හෝ ම්ධබචදඥතභඹඥ බඩඥපධ (කොටනෙලුවේ හිමි) යනුවෙන් සොයන්න.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]