[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ඇගැයීමේ උත්සවය වව්නියාව ඉරට්ට පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ දී ඉකුත් දා (27) පැවැත්විණි. පූජනීය මහ සඟරුවනෙහි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් එම උත්සවය පැවැත්විණි. අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක වේඑඬරුවේ උපාලි අනු නා හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ගංතුනේ අස්සජි මහා නා හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උතුරු මැද ප්‍රධාන සංඝනායක පොතානේ ධම්මානන්ද හිමි, මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.බී. දිසානායක, වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය සෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූ හ. එහිදී අග්‍රාමාත්‍යතුමා ජනතාව සමඟ සුහද පිළිසඳරක යෙදුණු අයුරු ඉහළ සේයාරුවෙන් දැක්වේ.
ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]