[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ ක්ෂීර පායාස දුරුතු පින්කම

මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ ක්ෂීර පායාස දුරුතු පින්කම

මාතර මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ වාර්ෂික ක්ෂීර පායාස බුද්ධ පුජා පින්කම දෙසැම්බර් 31 සිට ජනවාරි 11 වනදා දක්වා 79 වන වරට ත් පැවැත්වේ. 31 වනදා සර්ව රාත්‍රික පිරිත් දේශනාව ද, ජනවාරි 1 වනදා සවස සූවිසි පට්ඨාන පූජාවක් ද, 2 වන දා අසූ මහා ශ්‍රාවක පූජාවක් ද ,3 වන දා සත්බුදු වන්දනාව ද, 4 වන දා විශේෂ කංචුක පූජාවක් ද, 5 වනදා කවි දම් දෙසුමක් ද, 6 වන දා අබතෙල් පහන් පූජාවක් ද ,7 වන දා දහම් දෙසුමක් ද, 8 වන දා ඖෂධ පූජාවක් ද 9 වනදා දුරුතු පෙරහර ද, 10 වන දා තෙසැත්තෑ ඤාණ පූජාව ද, 11 වන දා උදෑසන ක්ෂීරපායාස බුද්ධ පූජාව ද, පොහෝ දින වැඩ සටහනක් ද පැවැත්වීමට මාලිම්බඩ යසස්සී නාහිමියන්ගේ අනුශාසනා පරිදි කටයුතු යොදා ඇත.

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]