[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

කර්මයේ බලපෑම

ගිහි ජීවිතය සොඳුරු බවින් හැඩ වැඩ කරන, ජීවිතයට වින්ඳනීය ආස්වාදයක් ලබාදෙන එක් අංගයකි විවාහය. එසේ වුව ද, විවාහය එකකි. විවාහ ජීවිතය තවත් එකකි. නිලතල, පොරොන්දම්, කුලමල. ජාති භේද බලා විමසා සාර්ථක විවාහයක් කරගත් බවට සිතුව ද, විවාහ ජීවිතය ගතකිරීමේ දී විවාහවීමට පෙර බැලූ කිසිවක් අදාළ වන සාධක නොවේ. දෙදෙනාගේ අවබෝධය, අදහස්වල එකඟතාවය, අදහස් ගැළපීම යන කාරණා පමණක් විවාහ ජීවිතය ගත කිරීමට අවශ්‍ය සාධක වෙයි. විවාහ ජීවිතයට පත්වූ බොහෝ දෙනෙකු සාර්ථක විවාහ ජීවිත ගත කළ ද, විවාහයේ මිහිර නොදකින ඇතැම්හු විවාහ ජීවිතය තිත්ත කසාය ලෙස සලකති. සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම සඳහා කායික, මානසික පරිත්‍යාගය අත්‍යවශ්‍ය බව පැහැදිලි කරන බුදුසමය විවාහපත් දෙදෙනාගේ අදහස් ගැලපීම් හා නොගැලපීම් පිළිබඳව අදහස් දක්වයි.


ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 19 වන දා අඟහරුවාදා අපර භාග 03.35 ට පෝය ලබයි. 20 වන දා බදාදා අපරභාග 01.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 19 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 26 වන දා අඟහරුවාදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

Full Moonඅමාවක

නොවැම්බර් 26

First Quarterපුර අටවක

දෙසැම්බර් 04

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]