[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීදුව සිරි සුගතාරාමයේ දී වස්සාන ආශිර්වාද පූජා හා විශේෂ දම් දෙසුම්

සීදුව සිරි සුගතාරාමයේ දී වස්සාන ආශිර්වාද පූජා හා විශේෂ දම් දෙසුම්

සීදුව සිරි සුගතාරාමයේ දී වස්සාන සමයේ ආශිර්වාද පූජාව සමඟ දම් දෙසුම් මාලාවක් පැවැත්වේ. ජූලි 16 ඇරැඹුණු එම පින්කම් මාලාව ඔක්තෝබර් 27 වනදා දක්වා දිනපතා සවස 6-7.30 දක්වා පැවැත්වේ.

ඒ අතර විශේෂ ධර්ම දේශනා අගෝස්තු 29 වනදා ශාස්ත්‍රපති මාවරලේ භද්දිය හිමි සැප්තැම්බර් 21 වන දා පාතේගම සුමනරතන හිමි සැප්තැම්බර් 30 වන දා ශාස්ත්‍රපති රදාවඩුන්නේ ඤාණවිමල හිමි ඔක්තෝබර් 12 වන දා කාව්‍ය ධර්ම දේශනාව තෝරපිටියේ සරණ හිමි, ඔක්තෝබර් 27 වන දා කොළොන්නාවේ සිරි සුමංගල මහා නා හිමි එම විශේෂ දම් දෙසුම් පවත්වනු ලැබේ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 14 වනදා බදාදා අපර භාග 03.45 ට ලබයි. 15 වනදා බ්‍රහස්පතින්දා අපර භාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වනදා බදාදා ය.

මීළඟ පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 14

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]