UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොල්ගස්ඕවිට නෙළුම්විල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

පොල්ගස්ඕවිට නෙළුම්විල බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිවෙන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

පොල්ගස්ඕවිට නෙළුම්විල පුහුණු මධ්‍යස්ථානය ඉදිකරනු ලබන්නේ අප රටේ පිරිවෙන් අධ්‍යාපනය හදාරන සාමණේර හිමිවරුන්ටත්, ගිහි ජනතාවටත් බෞද්ධ දර්ශනය පිළිබඳව නිවැරැදි දැනුමක් අවබෝධයක් ලබාදීමේ අරමුණ පෙරදැඩි කරගෙන ය. ඒ වගේම බෞද්ධ ජනතාවට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අපගේ රට, ජාතිය, ආගම පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමට නේවාසිකව පවත්වාගෙන යන ආයතනයක් ලෙස යි. මෙම ආයතනය කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයට අනුබද්ධ ස්ථානයක් ලෙස ඉදිවේ.

මෙම මධ්‍යස්ථානයේ අඩි 16 ක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඉදි කිරීමට කටයුතු යොදා ඇත. එය මේ වනවිට ආරම්භ කර ඇති අතර, වස් කාලය අවසන් වනවිට ම ප්‍ර‍්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ද අවසන් කොට මහජනතාවට වන්දනා කිරීමට ඉඩහසර ලබාදීම අපගේ අරමුණ යි. මහත්ඵල මහානිශංස ගෙන දෙන මෙම පින්කම සම්පූර්ණ කර ගැනීම සඳහා දායක වන ලෙස අප විවෘතව සියලු දෙනාගෙන් ම ඉල්ලා සිටිමු.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]