UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මිහින්තලා පුදබිමේ දී

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජාව බිනර පෝදා මිහින්තලා පුදබිමේදී මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලබන්නේ වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිවැල්දොල පියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගෝනාපිනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සංඝමිත්තා කළගුණ සලකමු පදනමේ ප්‍රධාන සංවිධායිකා භද්‍රා වානගුරු (මෑණියෝ) බේරතුඩුව පාරේ එල්.එච්.ධනුෂ්ක නුවන් ලක්මාල්, දිනුෂා කුමාරි, කොළඹ 08, ද සොයිසා කාන්තා රෝහලේ බෞද්ධ සංගමයේ සභාපතිතුමා, ලේකම්තුමා, භාණ්ඩාගාරික ඇතුළු කාර්යය මණ්ඩලය හා සියලුම සාමාජිකාවන් , දෙල්ගොඩ කඳුගොඩ ශ්‍රී ජයනාථ ජීව අසපුවේ ශ්‍රී ජයනාථ විශ්වෝදන පූජකතුමා , මංජුලද සිල්වා, ශ්‍යාමලී මහත්මිය, කැලණිය සංස්කෘතික මධ්‍යස්ථානාධිපති සාමවිනිසුරු එම්.ඩබ්.ජයරත්න ,බිබිලේ කරුණාදාස , යසවතී මහත්මිය, අවිස්සාවේල්ල ඩී.ජී.සුනිල්රත්න ,වැල්ලවත්ත කාන්ත ජයසිංහ, හඳපාන්ගොඩ චරිත සම්පත් අමරසිංහ , නාවක්කුලියේ ඩබ්.ඒ.මල්කාන්ති වික්‍රමසිංහ ,කඩවත මෙරිල් පතිරණ, කිරිල්ලවල තිලක් රෝහණ , වීරවිල ජයලත් යන මහත්ම මහත්මීන්ගේ දායකත්වයෙනි.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]