UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

උඩුගම්පල නයිවලපාර, 330/බී ලිපිනයේ පදිංචි ජී.ටී.උපුල් පි‍්‍රයන්ත ධර්මසේන යන අය වෛද්‍ය ඒ.එල්.එම්.නසාර් මහතාගේ වෛද්‍ය වාර්තාවට අනුව වකුගඩු රෝගයෙන් පෙළෙන බවද, වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති බවද කියයි. ඒ පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් පහත දුරකතන අංක වෙතින් අමතන ලෙස ඉල්ලීමක් කෙරේ.

077-4190952,033-2232351

***

81/28 ශ්‍රී ගුණානන්ද මාවත, කොටහේන, කොළඹ 13 පදිංචි කේ.එම්.මල්කාන්ති බණ්ඩාර දෙදරු මවක් බවත්, ඇයගේ සැමියා කලකට පෙර සිට දෘෂ්්‍යාබාධිත බවද කියයි. සැමියා සුවපත් කර ගැනීමට ඉන්දියාවෙන් ප්‍රතිකාර ලබා ගත යුතු අතර ඒ සඳහා වත්කමක් නොමැති බවත් කියන්නීය. මුදල් නොමැති බැවින් ටිකට් පොත් විකුණමින් වෛද්‍යාධාර ගැනීම සඳහා සැමියා ඉන්දියාවට ගෙනගිය අතර එහෙත් සැමියා වරින්වර ඉන්දියාවට යාමට අවශ්‍ය යැයි දැන්වූ බව කියයි. පරිත්‍යාගශීලින්ගේ ආධාර අපේ්ක්ෂා කෙරේ. උදව් කිරීමට කැමැති නම් කේ.එම්.මල්කාන්ති බණ්ඩාර කොමර්ෂල් බැංකුවේ 8120029631 ගිණුමට හෝ කේ.එම්.මල්කාන්ති බණ්ඩාර 096020294004 හැටන් නැෂනල් බැංකුවේ ගිණුමට ආධාර කරන්නැයි ඉල්ලීමක් කෙරේ.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]