UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා ලේක්හවුස් කංචුක පූජාව

මිහින්තලා ලේක්හවුස් කංචුක පූජාව

වෙසක් පෝදා දායකත්වය පානදුර නල්ලුරුව පදිංචි සැදැහැති පිරිසක්

මිහින්තලා ලේක්හවුස් මාසික කංචුක පූජා පින්කම මිහින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම වෙසක් පෝදා මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

මෙවර එම පින්කමේ දායකත්වය දෙවන වරටත් සිදු කරනු ලබන්නේ පානදුර නල්ලුරුව පදිංචි උයන්ගොඩගේ ශ්‍යාමලී, උයන්ගොඩගේ දිල්හානි, උයන්ගොඩගේ පි‍්‍රයංක, අකුරැස්සේ පදිංචි ධර්මදාස මහතා ඇතුළු පවුලේ ඤාති පිරිස සහ නල්ලුරුවේ රසික රාජකරුණා, විජිත් ප්‍රනාන්දු ඇතුළු සැදැහැවත් පිරිසක් විසිනි.

 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]