UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රහේලිකා අංක 1 හි ජයග්‍රාහකයෝ

බුදුසරණ ප්‍රහේලිකා අංක 1 හි ජයග්‍රාහකයෝ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ අනුග්‍රහයෙන් පළවූ බුදුසරණ ප්‍රහේලිකා අංක 1 හි වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ජයග්‍රාහකයන් දෙදෙනෙක් තෝරා ගන්නා ලදී.

එම ජයග්‍රාහක කුසපත් ඇදීම පසුගිය දා ලේක්හවුස් හි අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් ශාලාවේ දී සිදු කරන ලදී. ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකාර එස්. සී. එච්. සූරියආරච්චි මහතා සහ නියෝජ්‍ය බෙදාහැරීමේ කළමනාකරු පරිපාලන ප්‍රියන්ත කහඳවආරච්චි මහතා සහ බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ, බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ මහත්මිය සහ බුදුසරණ කර්තෘ මණ්ඩල යේ දීපා පෙරේරා ද සහභාගි විය.

ජයග්‍රාහකයෝ

  • පී. ඩී. නිශ්ශංක උඩහේන, දොඩම්ගස්ලන්ද
  • චන්ද්‍රා වන්නිආරච්චි ‘සිසිල’ මානම්පිට, මීටියාගොඩ

     


    බුදුසරණ මීළඟ ප්‍රහේලිකා අංක 2 වෙසක් මස අව අටවක, වෙසක් මස අමාවක, අධි පෙසොන් පුර අටවක පෝදා බුදුසරණ පත්‍රයන්හි පළවේ.

    පිළිතුරු පත් තැපැල් පත්වල පමණක් අලවා දුරකතන අංකය ද සඳහන් කර එවන්න.

    තෝරා ගන්නා ජයග්‍රාහකයාට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් පිරුවානාපොත් වහන්සේ, සප්ත බොජ්ඣංගය, මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් රචිත බුදුන් වදාළ ධර්මය ග්‍රන්ථය ද ඇතුළත් පොත් පාර්සලයක් පිරිනැමේ.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]