UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

දෙවිනුවර කපුගම රුක්ගහවත්ත අංක 13 ‘ඒ’ නිවසේ පදිංචි එස්. වික්‍රමරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඒ සඳහා ‘ඒ’ පොසිටිව් නෙගෙටිව්, ඕ පොසිටිව් නෙගෙටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර හේවා ගීගන මහතා විසින් නිර්දේශ කර ඇති බව ද කියයි.

ඒ සඳහා ඉහත සඳහන් වකුගඩුවක් පරිත්‍යාග කිරීමෙන් ද වියදමට ආධාරයක් වශයෙන් ද පිහිට වීමට කැමති අයෙක් වෙත්නම් පහත සඳහන් දුරකථන අංක වෙත ඇමතීමෙන් ද තංගල්ල ලංකා බැංකුවේ ගි. අ. 75599647ට දායක වන මෙන් ද ඉල්ලීමක් කෙරේ. දු.ක. 071-8081957, 041-2259429


වකුගඩු අකර්මණ්‍ය වී ඇති වකුගඩු රෝගියෙකුට බද්ධ කිරිමට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇත. මෙම වර්ගයේ වකුගඩුවක් ලබාදීමට දායක විය හැකි කෙනෙක් වෙතොත් රෝගියාගේ බිරිඳට හෝ පුතාගේ පහත සඳහන් දුරකථනවලට දැනුම් දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

බිරිඳ - 0777486476, පුතා - 0773369015


වකුගඩු රෝගයකින් පෙළෙන විශ්‍රාමික මවකට වකුගඩුවක් බද්ධ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහතා විසින් නිර්දේශ කර ඇති බව කියයි. ඇයට “ඕ” වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකු වෙතොත් පහත සඳහන් දුරකථන අංක 0112 925709, 0776350494 වලට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ.


විශ්‍රාමික ගුරු මාතාවක් වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඇය සුවපත් කිරීම සඳහා “බී නෙගටිව්” ලේ වර්ග ඇති අයෙකුගේ වකුගඩුවක් බද්ධ කළ යුතුව ඇතැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. “බී නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 071 4411883 දුරකථන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ.


දෙවලපොල, පලියටියන 120/1 ලිපිනයේ පදිංචි ඇම්.හැරියට් මහත්මියට “ඕ පොසිටිව් හෝ නෙගටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් වහාම බද්ධ කළ යුතු බවට කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය රුක්ෂික ඩී ලැනරෝල් මහතා නිගමනය කර ඇති බව කියයි.

කලක සිට ඇයට රුධිර කාන්දු පෙරණය කරන නිසා විශාල මුදලක් වැය වී ඇති බැවින් ස්ථිර රැකියාවක් ද නොමැති හෙයින් ඉහත ලේ වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයෙකු වෙතොත් පහත දක්වා ඇති දුරකථන අංකයෙන් විමසන ලෙස ඉල්ලීමක් කෙරේ. 0713586919

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]