UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති චෛත්‍යය

 

බුද්ධංගල වන සෙනසුන

බුද්ධංගල වන සෙනසුන ලංකාවේ ඓතිහාසික තපෝ වන සේනාසන අතුරින් දැනට හඳුනාගෙන ඇති සුවිශේෂී ස්ථානයකි. එම පින් බිම පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ය. සැතපෙන බුදු පිළිමයක් සේ දිස්වන ගල් පර්වතයක් හා බැඳුණු ගල් පර්වත නිසා මෙම පින් බිම බුද්ධංගල නමින් හඳුන්වන්නට ඇති බවට මතයක් පවතී. බුද්ධංගල වන සෙනසුන මහාමාත්‍ය උත්තරගේ දියණියක වන චිත්‍රා දේවිය විසින් ආරම්භ කරන ලද බවත්, පසුව දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් පිළිසකර කරන ලද බවත් සෙල් ලිපිවල සඳහන් වේ. ක්‍රි.පූ 2-3 සියවසේ ඇරැඹුණු මෙම සෙනසුන ක්‍රි.ව.1216දී කාලිංඝ මාඝ විසින් විනාශ කරන ලැදැ’යි කියති. ඝන කැළෑවෙන් වැසී ගොස් තිබුණු මෙම සෙනසුන 1964 වසරේ දී දැඩි වෙහෙසක් දරා එළි පෙහෙළි කොට යථා තත්ත්වයට පත් කරනු ලැබ ඇත්තේ කළුතර ධම්මානන්ද හිමියන් විසිනි.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]