UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ශ්‍රී දළදා පුරාණය - 8: 

සිරි දළදා පුද පූජා

එකල රටේ ප්‍රධානියා දිනපතා ම පැමිණ පෙරහර ආරම්භ කර ඇති අතර පසුකාලීනව එම බලතල හා වගකීම් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිපාණන් වහන්සේලාටත්, දියවඩන නිලමේ තුමන්ටත් පිරිනැමීමෙන් පසු සියලු පෙරහර සංවිධාන කටයුතු පූර්ණ වශයෙන් සිදුනොවුණත් රජයේ මැදිහත් වීම මත සිදුකරගෙන එනු ලබයි. එවකට ආණ්ඩුකාරවරයා පෙරහරට සම්බන්ධවීමේ සිරිත අනුගමනය කරමින් වර්තමානයෙහි අවසන් රන්දෝලි පෙරහරට රටේ ප්‍රධානියා ලෙස වර්තමාන ජනාධිපතිවරයා සහභාගි වෙයි. අවසන් දිනයේදී පෙරහර නැරඹීමෙන් අනතුරුව පසුවදා පැවැත්වෙන දහවල් පෙරහර අවසන් කර එදිනම සවස රජගෙදරට පැමිණෙන , දියවඩන නිළමේතුමා සහ සතර දේවාල බස්නායක නිළමේවරුන් පෙරහර අවසන් වූ බවට සංද්ශයක් මාර්ගයෙන් රටේ ප්‍රධානියාට දැන්වීමෙන් අනතුරුව එම සංදේශය ජනාධිපතිතුමා බාරගැනීමත් සමඟ පෙරහර නිමාවට පත්වීම ප්‍රකාශයට පත්කරයි.

ඉතිරිය»

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය අගෝස්තු 29 වනදා අඟහරුවාදා පූර්ව භාග 00.36 ට ලබයි. 30 වනදා පූර්ව භාග 02.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 29 වනදා අගහරුවාදාය.

 

මීළග පෝය සැප්තැම්බර් 05 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 29

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 05

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 13

Full Moonඅමාවක

සැප්තැම්බර් 19


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]