UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

United Nations Day of Vesak 2560 B.E./2017 SRI LANKA

ධර්ම දේශනාව:

උතුම් සම්බුද්ධත්වය

‘යංකිංචි විත්තං ඉධවා හුරංවා
සග්ගෙසු වායං රතනං පනීතං
න නෝ සමං අත්ති තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පනීතං
එතේන සච්චේන සුවත්ථි හොතු’
(රතන සූත්‍රය)

අද උතුම් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. බෝසත් උපත, සම්බුද්ධත්වාබෝධය, පරිනිර්වාණය සිදු වූ මෙම පරම පූජනීය පොහෝ දින ශ්‍රද්ධා ශීලා දී ගුණයෙහි පිහිටා ධර්මාවබෝධයෙහි උත්සුක වීම අත්‍යවශ්‍ය වන්නේ ය. 2561 වන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලංකාද්වීප වාසීන්ට බෙහෙවින් වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් මහෝත්සවය ශ්‍රී ලංකාද්වීපයෙහි පැවැත්වෙන හෙයිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය නිමිති කරගෙන විවිධ රටවල පැවැත්වූ මෙම මහෝත්සවය 14 වැනි වරට අපේ රටෙහි පවත් වනු ලබන අතර එහි තේමාව වන්නේ සමාජ සාධාරණත්වය හා තිරසර ලෝක සාමය උදෙසා බුදු දහමේ ඉගැන්වීම් උපයෝගී කර ගන්නා ආකාරයයි. මෙමගින් අද්‍යතන ලෝකයට ලබාදිය හැකි ආධ්‍යාත්මීය, චින්තනමය, චර්යාමය ගුණාංග අතිශයින්ම අර්ථවත් වන බව ඉතා පැහැදිලි කරුණකි. වෙසක් චින්තනය සමග බුද්ධානුභාවය මෙනෙහි කිරීම විශ්වයටම ශාන්තියක් වන්නේ ය.

ඉතිරිය»

 

වෙසක් පුර පසළොස්වක

 

වෙසක් පුර පසළොස්වක පෝය මැයි මස 10 වනදා බදාදා පූර්ව භාග 01.07 ට ලබයි. 11 වනදා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 03.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි 10 වනදා බදාදාය.
 

මීළඟ පෝය මැයි 18 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 10

Second Quarterඅව අටවක

මැයි 18

Full Moonඅමාවක

මැයි 25

First Quarterපුර අටවක

ජූනි 01


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]