UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ 6 වැනි පෙරහර (10) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. එහිදී ජනාධිපතිතුමා කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමියන් බැහැදැක උන්වහන්සේට අටපිරිකර පූජා කළේ ය.

 

මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීම 3 වන දා

මහනුවර ශ්‍රීදළා මාළිගාව ප්‍රධාන ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී කතරගම, ශ්‍රී පත්තිනි යන සිවි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය වර්ෂ 2016 අගෝස්තු මස තුන් වෙනිදා බුධ දින පෙරවරු හය පසු වී විනාඩි විසි හතරට උතුර දිශාභිමුඛව සිරිත් පරිදි පේ කොට තබන ලද සණස වෘක්ෂයේ ශාඛාවක් ගෙන සිව් දේවාලයන්හි ප්‍රධානකොට ඇති සියලු විහාර දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප් සිටුවනු ඇත.

ඉතිරිය»

 

  ඇසළ අව අටවක පෝය

  ඇසළ අව අටවක පෝය ජූලි 26 වනදා අඟහරුවාදා අපර භාග 05.36 ට ලබයි.
27 වන දා බදාදා අපරභාග අපරභාග 3.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 26 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 26

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]