UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොත්මලේ මහවැලි මහා ස්තූපය

වැව කෙත දාගැබ සංකල්පය මත ඉදි වූ මහා ස්තූපය

කොත්මලේ මහවැලි මහා ස්තූපය 2016 ජුනි මස 20 වන සඳුදා දින පස්වරු 2.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මහවැලි සංස්කෘතික පදනම් භාරයේ සභාපති වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ආරාධනයෙන් සැදැහැවතුන්ගේ වන්දනාමානයට විවෘත වේ. “වැව කෙත දාගැබ” සංකල්පය යටතේ ඉදිවුණු මේ මහා ස්තූපය මඟින් සිහිකරවන්නේ පංච මහා ජලාශවලට යට වූ ඓතිහාසික බෞද්ධ වෙහෙර විහාර සහ පූජනීය වස්තු අනුස්මරණ කිරීමයි. තවත් මහවැලි ජලාශ තිබියදී විශේෂයෙන් කොත්මලේ මේ සඳහා තෝරා ගැනුනේ ඒ ප්‍රදේශයේ ඓතිහාසික, සංස්කෘතිය හා ශාසනික වැදගත්කම නිසාවෙනි. මුළු මහත් බෞද්ධ ලෝකයේම මුදුන්මල්කඩ බඳු වූ සෙංකඩගල දළදා මැදුරෙහි වැඩ වෙසෙන දළදා වහන්සේටත්, එසේම පාත්‍රා ධාතූන් වහන්සේටත්, සුප්‍රකට මලියදේව මහරහතන් වහන්සේටත් කලක් රැකවරණය දුන්නේ මේ කොත්මලයයි.

ඉතිරිය»

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]